brand logo

නව ආසාදිතයන් 360කට වැඩි ප්‍රමාණයක්

02 February 2021

    කොවිඩ් ආසාදිත 361ක් අද (02) දිනයේ අලුතින් හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැටපන්දහසේ සීමාව ඉක්මවා ගොස් ඇත. සෞඛය අංශ සඳහන් කරන්නේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344ක් බවයි.
 

More News..