brand logo

නව ආසාදිතයන් 250කට අධික පිරිසක්

27 November 2020

  දිවිලපිටිය සහ පැලියගොඩ කොවිඩ් පොකුරින් ආසාදිතයන් 250කට අධික ගණනක් වාර්තා වී තිබේ. අද (27) මේ වන විට නව ආසාදිතයන් 251ක් හඳුනාගෙන ඇති අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,742 දක්වා ඉහල ගොස් ඇත. එසේම මේ දක්වා හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන වන්නේ 22,279කි.
 

More News..