brand logo

නව ආසාදිතයන් 153ක් හඳුනාගනී

13 April 2021

කොවිඩ් ආසාදිත 153 දෙනෙකු අද (13) දිනයේදී හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් පිරිස 95,547ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..