brand logo

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ශාන්ත කෝට්ටේගොඩ පත් කෙරේ

29 April 2019

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ජනාධිපති කාර්යාලයේ ඒ මහතා අද (29) දහවල් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
 

More News..