brand logo

නවසීලන්ත - ශ්‍රී ලංකා පන්දුවාර 20 පුහුණු තරගය ඇරඹෙයි

29 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පන්දුවාර 20 පුහුණු තරගය මේ වන විට කටුනායක හිදී පැවැත්වෙමින් තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකත්වය අෂාන් ප්‍රියංජන විසින් දරනු ලබයි.
 

More News..