brand logo

නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

07 August 2019

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. ඒ සදහා ක්‍රීඩකයින් 22කගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ද හිමිව තිබේ. එම ක්‍රීඩකයින්ගේ නම් පහතින් වේ.... දිමුත් කරුණාරත්න - නායක ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල් ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා නිරෝෂන් දික්වැල්ල ධනංජය ද සිල්වා ඇන්ජලෝ පෙරේරා ඔසද ප්‍රනාන්දු ධනුෂ්ක ගුණතිලක ශෙහාන් ජයසූරිය චාමික කරුණාරත්න දිල්රුවන් පෙරේරා අකිල ධනංජය ලසිත් ඇඹුල්දෙණිය ලක්ෂාන් සදකැන් සුරංග ලක්මාල් ලහිරු කුමාර විශ්ව ප්‍රනාන්දු කසුන් රජිත අසිත ප්‍රනාන්දු
 

More News..