brand logo

නවසීලන්ත - පාකිස්ථාන තෙවන ටෙස්ට් තරඟය ඇරඹෙයි

03 December 2018

නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා. දෙරට අතර මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන්නේ ඩුබායි හිදීයි. ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය රටවල් දෙකම තරග 1 බැගින් ජයග්‍රහණය කර තිබෙනවා. තෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා.
 

More News..