brand logo

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 578ක්

17 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත කණ්ඩාම පිළිතුරු පළමු ඉනිමට ලකුණු 578ක් රැස්කර තිබෙනවා. නවසීලන්ත ඉනිම ශක්තිමත් කිරීමට හුදකලා සටනක නිරත වුන ටොම් ලැතම් ලකුණු 264ක් ලබාගැනීමට සමත් වුණා. ඊට අමතරව රොස් ටේලර් සහ නිකොලස් ලකුණු 50 බැගින් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු කුමාර කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 282ක් රැස්කර ගත්තා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ලකුණු 296ක් ඉදිරියෙන් සිටිනවා.  
 

More News..