brand logo

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

30 November 2018

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. දිනේශ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 17දෙනෙකු ඇතුළත් වනවා. කණ්ඩායමේ උප නායකත්වයට දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබෙනවා. නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පහතින් බලන්න.... දිනේශ් චන්දිමාල් - නායක දිමුත් කරුණාරත්න - උප නායක කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා ඇන්ජලෝ මැතිව්ස් රොෂාන් සිල්වා නිරෝෂන් දික්වැල්ල ධනුෂ්ක ගුණතිලක ලහිරු තිරිමාන්න සදීර සමරවික්‍රම දිල්රුවන් පෙරේරා ලක්ෂාන් සදකැන් සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් කසුන් රජිත ලහිරු කුමාර දුෂ්මන්ත චමීර
 

More News..