brand logo

නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරඟය අද

26 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ, බර්මින්ග්හෑම් හි එඩ්ග්බැස්ටන් පිටියේදීය. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානයේ සිටින අතර පාකිස්ථාන කණ්ඩායමට හිමිව ඇත්තේ 7 වැන ස්ථානයයි. ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 6වන ස්ථානය වේ.
 

More News..