brand logo

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

09 August 2019

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය පහතින් වේ.... දිමුත් කරුණාරත්න - නායක ඇන්ජලෝ මැතිව්ස් දිනේශ් චන්දිමාල් ලහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් කුසල් ජනිත් පෙරේරා නිරෝෂන් දික්වැල්ල ධනංජය ද සිල්වා අකිල ධනංජය ලසිත් ඇඹුල්දෙණිය සුරංග ලක්මාල් ලහිරු කුමාර ඔසද ප්‍රනාන්දු ලක්ෂාන් සදකැන් විශ්ව ප්‍රනාන්දු කණ්ඩායම් දෙක අතර පළමු ටෙස්ට් තරගය ලබන 14 වැනිදා ආරම්භවීමට නියමිතයි.
 

More News..