brand logo

නවසීලන්තය ලකුණු 114ක් ඉදිරියෙන් - තරගයට වර්ෂාවෙන් බාධා

25 August 2019

නවසීලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය සදහා තරගය පැය කිහිපයක් පැවැත් වුනු අතර ‌මේ වන විට කොළඹ පී සරා ඕවල් පිටියට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුව තිබේ. තරගය නතර කරන විට පිළිතුරු ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 358ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රී ලංකා පිල සිය පළමු වෙනුවෙන් ලකුණු 244ක් රැස්කර ගත්තේය. ඒ අනුව නවසීලන්ත පිල ලකුණු 114ක් ඉදිරියෙන් සිටීයි.
 

More News..