brand logo

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර වෙඩිතැබීමක් - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරෙයි

15 March 2019

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් සිදු වී ඇත. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් නවසීලන්ත පොලීසිය ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසටය.. එම වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද ගොස් ඇති අතර ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත්බ වී ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.  
 

More News..