brand logo

නත්තල් දා දිවයිනේ සියලුම සුරාසැල් වැසේ

20 December 2019

අසිරිමත් නත්තල් උත්සවය නිමිත්තෙන් දෙසැම්බර් මස 25වනදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
 

More News..