brand logo

නඩු කටයුතුවලට මුහුණ දෙන්නට හැකි ඉක්මණින් ලංකාවට එනවා

07 July 2019

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මට දැන් සුවයි. නඩු කටයුතුවලට මුහුණ දෙන්නට හැකි ඉක්මණින් ලංකාවට එනවා.’ යැයි තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සුවදුක් බැලීම සඳහා සිංගප්පූරුවට ගොස් ආපසු පැමිණී අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මේ බව කියා සිටි අතර සැත්කමින් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා අවුරුදු 20 කින් මෙහාට තරුණ වෙලා. කවුරුත් ඉල්ලන ජනපති අපේක්ෂකත්වයට පමණක් නොවෙයි ඔහු ඕනෑම දෙයකට සුදානම් යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 

More News..