brand logo

දෛනික ආසාදිතයින් ඉදිරියේදී වැඩි විය හැකියි

13 May 2021

මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වැඩි විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ මේ වන විට කොවිඩ් -19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බවයි. මෙරට තුළ මේ වන විට පැතිර යන්නේ එංගලන්තයේ දී හමුවු වෛරස් ප්‍රභේදය වන බවත්, එම වෛරසය පැතිර යාම ඉතා සීග්‍රයෙන් සිදුවන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
 

More News..