brand logo

දෛනිකව මෙරට පිළිකා රෝගීන් 80ක්

07 February 2021

    මෙරටින් දෛනිකව වාර්තාවන පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ජාතික පිළිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ , ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන්කර ඇත්තේ දෛනිකව පිළිකා රෝගීන් 80ක පමණ පිරිසක් හඳුනා ගන්නා බවයි. එසේම මෙරට පිළිකාව හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛාව පුද්ගලයින් 15,000 ක් පමණ වනවා. අවිධිමත් ආහාර රටා මෙන්ම දුම්වැටි හා මධ්‍යසාර භාවිතය මේසඳහා බලපා ඇති බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරනවා.
 

More News..