brand logo

දේශීය සහ විදේශීය ගුවන් මගින් පැමිණීමට පෙර අවසර ගතයුතුයි

12 January 2021

  මෙරටට පැමිණෙන සියලු දේශීය සහ විදේශීය ගුවන් මගින් ලංකාවට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ හෝ ඒම රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාල වලින් අනුමැතිය ලබාගත යුතු බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත්කර ඇත. අනුමැතිය ලද මගින් ඒ පිලිබන්දව තොරතුරු සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත යොමු කළයුතු වනවා. පසුව ඔවුන් විසින් ගුවන් ටිකට්පත් නිකුත්කිරීම සඳහා ඒ ඒ ගුවන් සේවය වෙත තොරතුරු යැවීම සිදුකරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර ඇත. අනුමැතිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා caaslpax@caa.lk යන ඊ මේල් ලිපිනය භාවිත කළ හැකියි.
 

More News..