brand logo

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සිවාජිලිංගම් මහපාරට

06 November 2019

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. සිවාජි ලිංගම් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ දේශපාලන සිරකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කර ගැනීමට, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කරදෙන මෙන් ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම්...... https://youtu.be/8wbsnukGILo  
 

More News..