brand logo

දේශපාලන පක්ෂ වලට ජන මතය උරගා බලන්න උවමනාවක් නෑ - සමන්ත

31 January 2019

මැතිවරණයක් පවත්වා ජන මතය උරගා බැලීමට මෙරට බොහෝ දේශපාලන පක්ෂ වලට අවශ්‍යතාවක් නොමැති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ජනහමුවකදී ප්‍රකාශ කර ඇත. මැතිවරණ කල්දමමින් ජන මතයට පිටු පා කටයුතු කිරීමට දේශපාලන නායකයින් උත්සහ දරන බව ඔහු පෙන්වා දෙයි.
 

More News..