brand logo

දෙහිවල ප්‍රදේශයක් හුදකලා කරයි

27 November 2020

  පවත්නා කොවිඩ් අවදානම් ව්‍යාප්තිය හමුවේ දෙහිවල ජනාකීර්ණ ප්‍රදේශයක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව මහතා සඳහන් කරන්නේ දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර, ඇළඉවුර (කැවුම්වත්ත) ප්‍රදේශය මෙලෙස හුදකලා කළ බවයි. එම ප්‍රදේශයේ අහඹු ලෙස කළ' තෝරාගත් පුද්ගලයන් 30දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් 6ක් ආසාදිත බව තහවුරු කරගෙන තිබේ. මෙලස හඳුනාගත් ආසාදිතයන් කාන්තාවන් තිදෙනෙක් සහ ත්‍රීරෝධ රථ රියදුරන් තිදෙනෙක් බව පැවසේ. එසේම ප්‍රදේශයේ පවුල් 26ක පුද්ගලයන් 115ක් පමණ නිරෝධායනයට යොමුකර තිබේ.
 

More News..