brand logo

දෙවැනි පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

30 September 2020

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙන බවයි. තෙවන පාසල් වාරය සදහා නැවත සියලුම පාසල් 2020 නොවැම්බර් මස 09 වන සදුදා දින යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
 

More News..