brand logo

දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

10 March 2019

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් කිරුළ තනුර මධුගීත් විසින් ඊයේ (09) රාත්‍රියේදී හිමිකරගත්තා. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග විසින්ද දිනාගනු ලැබුවා. ඊයේ (09) පැවැති අවසන් මහා තරගය සඳහා තරගකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටි අතර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රිෂාදි රණතුංග, රවීන් තාරුක, තනුර මධුගීත් යන තරගකරුවන් අතරින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා ලෙස තනුර මධුගීත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිකර ගැනීමට සමත්විය.
 

More News..