brand logo

දෙමටගොඩ - මරදාන අතර දුම්රිය එංජිමක් පෙරළෙයි

19 December 2019

දෙමටගොඩ සහ මරදාන අතර දුම්රිය මාර්ගයක දුම්රිය එංජිමක් පීලිපැනීමකට ලක්ව පෙරළී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
 

More News..