brand logo

දෙදෙනෙකු පොලිස් සිරමැදිරියේන් පැන ගියාට පොලිසියේ දෙදෙනාගේ සේවය අත්හිටුවයි

08 April 2019

කොස්ගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලායාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා සහ කාර්යභාර නිලධාරී පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත. සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන අතර හෙරොයින් මිලිග්‍රෑම් 2070ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 06 වැනිදා වන අතර සැකකරුවන් දෙදෙනා 07වැනිදා අලුයම සිර මැදිරියේ දොර විවර කර පලාගොස් ඇති බව සී සී ටීවී කැමරාවක සටහන් වී ඇති බව පොලිසිය කියයි.
 

More News..