brand logo

2500යේ කතාවට බන්දුලට තරහ ගිහින්

23 December 2019

කෙසේ වෙතත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල ප්‍රකාශකයින්ගේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට ‘තරහ යාම’ ද විශේෂත්වයක් විය. මේ ආකාරයට ඇමති බන්දුලට තරහ ගියේ ‘එක්තරා මාධ්‍යවේදියෙකු’ ජීවන වියදම ගැන ප්‍රශ්න කරද්දී ය. ඔහු ඒ ප්‍රශ්නයට බන්දුල ගුණවර්ධනගේ ‘දෙදාස් පන්සීයේ කතාව’ ඈඳාගැනීම බන්දුලට ඔරොත්තු නොදුන්නේ ය. තරහ ගියත් ඉක්මනින් ම තරහ නිවාගත් බන්දුල මාධ්‍ය හමුවෙන් නම් නැගිට නොගියේ ය.
 

More News..