brand logo

දුවිලි අංශු යළිත් ඉහළට

12 February 2020

සමකය ආසන්නයේ පිහිටි දකුණු ආසියානු රටවල වායු දුෂණය ඉහළ ගොස් පවතී. කොළඹ, මහනුවර සහ කුරුණෑගල යන නගරවල වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්ට වඩා ඉහළ ගොස් තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කරයි. වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් කැස්ස, සෙම ගතිය සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවත් සැත්කම්වලට මුහුණ දුන් පුද්ගලයින් සහ ශ්වසන ආබාධ සහිත සංවේදී පුද්ගලයින් සැලකිලිමත් විය යුතු බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියි. සාමාන්‍ය වායුගෝලයක දූවිලි අංශු ප්‍රමාණය සියයට 50 - 60 ත් අතර අගයක් ගන්නා නමුත් කොළඹ, මහනුවර ප්‍රදේශවල එම ප්‍රමාණය ඉක්මවා 120 දක්වා ඉක්මවා ගොස් තිබේ.
 

More News..