brand logo

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක

25 September 2019

දුම්රිය වෘත්තීය සමිති අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. වර්ජනය හේතුවෙන් තැපැල් දුම්රිය ධාවනයත් අවිනිශ්චිත බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපිතිවරු,දුම්රිය නියාමකවරු, දුම්රිය රියදුරන් ඇතුළු නිළධාරින් මේ සඳහා සහය වනු ඇති.
 

More News..