brand logo

දුම්රිය වැඩ වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වෙයි

30 September 2019

දින පහක් පුරා පවත්වන දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් රැකියා සඳහා දුර බැහැර ප්‍රදේශ වලින් දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටි. දුම්රිය හා තැපැල් ඇතුළු සේවාවල වැටුප් විෂමතාද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය. ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් ලැබෙන තුරු මෙම වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පැවසිය. මගින් අපහසුතාවයට පත්ව සිටි අයුරු පහත වීඩියෝවෙන්.... https://youtu.be/AArscdDedwQ
 

More News..