brand logo

දුම්රිය වර්ජනය අවසානයි

09 April 2021

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව අද (09) හදිසියේ ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයකර තිබේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට දුම්රිය ගමන් යළි ඇරඹී ති‌බේ. නව සාමාන්‍යාධිකාරීවරයෙකු දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම පත් කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.
 

More News..