brand logo

දුම්රිය - බස් හෙට සිට සුපුරුදු ගමනේ

07 June 2020

දිවයිනේ සියලු දිස්ත්‍රික්වල මගී ප්‍රවාහන කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරිමට අනුමැතිය ලබා දී ඇත. ඊට අදාලව උපදෙස් ලබා දී ඇති බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුල යලිත් මන්ත්‍රීරු නීතිය ක්‍රියාත්මක වනවා.
 

More News..