brand logo

දුම්රිය ප්‍රවේශ පත් නිකුත් කිරිම - පාර්සල් භාර ගැනිම නවතී

17 March 2020

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනිම ඇතුලු සියලු මුදල් පරිහරණ කටයුතුවලින් අද සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිඛේ. නව කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තවීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත. කෙසේවෙතත් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමත් සිදු නොවනු ඇති.
 

More News..