brand logo

දුම්රිය නිදන මැදිරි ආසන වෙන්කිරීම අත්හිටුවයි

23 February 2021

    රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරිවල ආසන වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් කරනවා. මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිදන මැදිරි සඳහා යොදන ඇද ඇතිරිලි පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකල අතර කොවිඩ් අවදානම හමුවේ එය නතර කර තිබේ. එබැවින් තාවකාලිකව දුම්රිය නිදන මැදිරි ආසන වෙන්කිරීම අත්හිටුවා ඇත.
 

More News..