brand logo

දුම්රිය හෙට සිට යලි ධාවනය වෙයි

08 November 2020

හුදකලා ප්‍රදේශ හරහා ධාවනය වන දුම්රියයන් අදාළ පොලිස් බලප්‍රදේශයන්හී දී නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කරනවා. දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයන් භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය වන බවයි. මේ අනුව පහත සඳහන් දුම්රිය ස්ථාන වල කිසිඳු හේතුවක් මත දුම්රිය නොනවත්වන බව සඳහන් කරනවා.  
 

More News..