brand logo

ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ දුම්රිය ගමන් වාර 16ක්

02 November 2020

නිරෝධායන ඇදිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම දුම්රිය වල ඇදිරි නීතිය පවතින ප්‍රදේශ වලදී ගමන් කළ හැකිවන්නේ පාසල් ළමුන්, ඔවුන්ගේ දෙමාපියන් හා ගුරුවරුන්ට පමණක් වන බව එම නිවේදනයේ සදහන් වේ. එලෙස කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන හා එම දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රියන් පිළිබද විස්තර පහතින් වේ...  
 

More News..