brand logo

දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

05 January 2021

කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරීම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත ධාවනයට එක් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. 2021/01/07 දින සිට 01 - අංක 1184/1591 කොළඹ කොටුව / පොල්ගහවෙල / කොළඹ කොටුව මන්දගාමී දුම්රිය 02 - අංක 1141/1552 කොළඹ කොටුව / කුරුණෑගල / කොළඹ කොටුව මන්දගාමී දුම්රිය 03 - අංක 8056 ගාලු කුමාරි දුම්රිය - මරදාන/බෙලිඅත්ත 04 - අංක 8758 රුහුණු කුමාරි දුම්රිය - මරදාන / මාතර 05 - අංක 8773 මරදාන / අළුත්ගම කාර්යාල දුම්රිය 06 - අංක8766 මරදාන / බෙලිඅත්ත සීග්‍රගාමී දුම්රිය 07 - අංක 8741/8350 මරදාන / අළුත්ගම / මරදාන මිශ්‍ර දුම්රිය 08 - අංක 3411/3820 කොළඹ කොටුව / පුත්තලම / කොළඹ කොටුව මිශ්‍ර දුම්රිය 09 - අංක 4458 කොළඹ කොටුව / අනුරාධපුර පාර්සල් ප්‍රවාහන දුම්රිය 2021/01/08 දින සිට 01 - අංක 8057 ගාලු කුමාරි දුම්රිය - බෙලිඅත්ත / කොළඹ කොටුව 02 - අංක 8059 රුහුණු කුමාරි දුම්රිය - මාතර / මරදාන 03 - අංක 8302 අළුත්ගම / මරදාන කාර්යාල දුම්රිය 04 - අංක 8311 ගාල්ල / මරදාන සීග්‍රගාමී දුම්රිය 05 - අංක 4872 අනුරාධපුර / කොළඹ කොටුව පාර්සල් ප්‍රවාහන දුම්රිය
 

More News..