brand logo

දුම්රිය අනතුරු වලින් මෙම වසරේ ගතවූ කාලය තුළ පමණක් 212ක් ජීවිතක්ෂයට

27 June 2019

දුම්රිය අනතුරු හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 212දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය ආරක්‍ෂක අංශය පවසයි. දුම්රිය ආරක්‍ෂක අංශයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ මින් වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුව ඇත්තේ රථවාහන රියදුරන්ගේ වරදින් බවයි. ගතවූ මාස 6ක කාලය තුළ දුම්රියෙහි ගැටීමෙන් වනඅලීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
 

More News..