brand logo

දුම්රිය අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියා මාර්ගයකට

19 September 2019

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා කියා සිටියේ ලබන 24 වැනිදා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව ඇත.
 

More News..