brand logo

දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු මාට්ටු

10 January 2019

දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු දෙහිවල දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 43 හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ජංගම දුරකථන 50 ක් පමණ දුම්රිය මගීන්ගෙන් සොරකම් කර ඇති බවයි.
 

More News..