brand logo

දිස්ත්‍රික්ක 19 කට හෙට ලිහිල් කරන ඇඳිරි නීතිය 14 වැනි දා දක්වා බලාත්මකයි

08 April 2020

කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පවතිනු ඇත. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. එම පොලිස් ඇඳිරි නීතිය ලබන 14 වැනි දා උදෑසන 6.00 ට ඉවත් කර එදිනම සවස 4.00 ට යළි පනවනු ඇත.
 

More News..