brand logo

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානමක්

17 September 2019

පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි. කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මෙම තත්ත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය කෙරෙන අතර මෙම උවදුර පාලනය කිරිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් ඒ සඳහා පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ප්‍රායෝගිකව මේ පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ජනතාව දැනුවත් කිරිමෙන් මෙම අවදානම තත්ත්වය අඩු කර ගත හැකි බව සෞඛ්‍ය කාර්යාංශය සනහන් කරයි.
 

More News..