brand logo

දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිලධාරී වසම් 13 ක් හුදෙකලා කරයි

12 May 2021

දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හුදකලාභාවයෙන් ඉවත් කර ඇත. හුදකලා බව ඉවත් කෙරුණු ප්‍රදේශයන් පහතින් දැක්වේ.
 

More News..