brand logo

දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

01 December 2019

කෑගල්ල, බදුල්ල, රත්නපුර, නුවරඑළිය සහ නුවර යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇගවීම බල පැවැත්වෙන බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කරයි.
 

More News..