brand logo

දිවුලපිටිය පාසලේ 101ක් කොවිඩ් අසාදිත නොවන බවට තහවුරු වෙයි

06 October 2020

දිවුලපිටිය කාන්තාවගේ දියණියගේ පාසලේ සිසුන් ගුරුවරුන් හා කාර්යමණ්ඩලය ඇතුළු 101 කොවිඩ් අසාදිත නොමැත. මේ බව කරන ලද PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.
 

More News..