brand logo

දිවුලපිටිය කොරෝනා පොකුර 1034 දක්වා ඉහලට

07 October 2020

  දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී ඇත. මේ බව අද රාත්‍රී 7.45 ට නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ. මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ වැලිසර ඇඟලුම් ආයතනයේ එක් අයකුට කොරෝනා අසාදිත යැයි හඳුනාගැනීමත් සමගින් අද සවස වන විට රෝගීහු 1028 ක් වාර්තා වුවා. නමුත් පසුව ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනකුට සහ ආශ්‍රිත තැනැත්තෙකුටත් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීම හේතුවෙන් දිවුලපිටිය කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1034 ක් දක්වා ඉහළ ගොස් ඇත.  
 

More News..