brand logo

දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක සොයාගැනේ

04 October 2020

දිවුලපිටියේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන ඇත. ඇය මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.
 

More News..