brand logo

දිවයින පුරා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 3879ක් අත්අඩංගුවට

19 July 2019

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම් අනුව අද (19දා) අලුයම 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 3879ක් බව පොලීසිය සඳහන් කරයි. ඊයේ (18දා) පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 177ක් වන අතර මෙම මෙහෙයුම් පසුගගිය 05 දා සිට ආරම්භ කළ අතර එය මාසයක කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.
 

More News..