brand logo

දිවයින පුරා ගුරුවරුන්ගේ හිඟයක්

09 June 2022

ගුරු පුරප්පාඩු 22,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

දිවයින පුරා පළාත් පාසල්වල ගුරුවරුන් 8,000කගේ පමණ හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ගුරු පුරප්පාඩු 22,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි. ඒ සඳහා රජයට බඳවාගත් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් මේ වනවිටත් කැඳවා ඇති බව ඔහු අවධාරණය කළේය.
 

More News..