brand logo

දිවයිනේ සියලු සුරාසැල් ලබන 16 සහ 17 වැසේ

14 November 2019

ලබන 16 සහ 17 යන දෙදින දිවයිනේ සියලු සුරාසැල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව එම දිනවල නීති විරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම තහනම් වන අතර එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..