brand logo

ඉදිරි දිනවල පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

01 November 2019

ඉදිරි දිනවල පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වැසි සමඟ තද සුළං සහ ප්‍රබල අකුණු ඇති විය හැකි බවත් මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දිවයිනේ ජලාශ 16 ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..